දේශීය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම ගැන සිතනවාද? ඔබගේ උසස් පෙළ විෂය ධාරාව සහ ඔබ කැමති විශ්ව විද්‍යාලය මත පදනම්ව ඔබට කළ හැකි උපාධි පාඨමාලා සොයා ගැනීමට පහත අපගේ අන්තර්ක්‍රියාකාරී මෙවලම භාවිතා කරන්න. ඔබ තෝරාගත් උසස් පෙළ විෂය ධාරාව මත පදනම්ව ඔබට ලබා ගත හැකි විකල්පයන් අවබෝධ කර ගැනීම වැදගත්ය.
උපාධි තෝරන්නා මෙවලම හුදෙක් 2018/2019 UGC ප්‍රවේශ අවශ්‍යතා මත පදනම්ව විවිධ උසස් පෙළ විෂය ධාරාවන් සඳහා විභව උපාධි අවබෝධ කර ගැනීම සඳහා ආධාරයකි. විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) සෑම ඇතුළත් වීමේ වර්ෂයක් සඳහාම නිශ්චිත ප්‍රවේශ අවශ්‍යතා ඇත. නිශ්චිත අවශ්‍යතා සොයා ගැනීම සඳහා ඔබේ ඇතුළත් වීමේ වර්ෂයේ අදාළ UGC අත්පොත වෙත යොමු වන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ. මෙම මෙවලම මත පමණක් පදනම්ව උසස් පෙළ විෂය තේරීම් නොකරන්න.