අධ්‍යාපනික තෝරාගැනීම් සිදු කිරීමේදී සිසුන්ට මාර්ගෝපදේශනය ලබාදීම ඔබට අපහසු ද? දැනුවත් තීරණ ගැනීමට සහාය අවශ්‍ය ශ්‍රම වෙළඳපොළ තොරතුරු හිඟයක් තිබේද? ඔබට අපගේ වෘත්තීය සම්පත් වෙත පිවිසිය හැකි අතර, සිසුන්ට විශ්වාසයෙන් හා පහසුවෙන් උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අප විසින් ලබාදෙන වෘත්තීය පුහුණුව ලබා ගත හැකිය.
තාක්ෂණික දියුණුව හේතුවෙන් අද වැඩ කරන ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. සිසුන්ට තෘප්තිමත් රැකියාවක් සොයා ගැනීමට සහ අපගේ ආර්ථිකය සමෘද්ධිමත් වීමට උපකාර කිරීම සඳහා, ඔබ විසින් ශ්‍රම වෙළඳපොළේ නවතම අවශ්‍යතා දැනගැනීමත් සහ වෘත්තීය මාර්ගෝපදේශනයේ හොඳම භාවිතයන් දැනගත යුතුය. අපෙන් පුහුණුව ලබා දිවයින පුරා විසිරී සිටින වෘත්තීය වෘත්තිකයින්ගේ ජාලයේ කොටසක් වන්න. CareerMe උපදේශක පෝටලය සම්බන්ධ වීමෙන් ඔබට තවත් සේවාවන් වෙත පිවිසිය හැකිය.
සුවිශේෂී වෘත්තීය සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා ලියාපදිංචි වන්න.
සිසුන්ගේ අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම.
දිවයින පුරා විසිරි ඇති වෘත්තීය මාර්ගෝපදේශකයින්ගේ ජාලයකට සම්බන්ධ වන්න.
ඔබගේ උසස් පෙළ මත පදනම්ව විශ්ව විද්‍යාල උපාධි සොයා ගන්න
Degree Selector
ඔබ කැමති විෂයයන් අනුව වෘත්තීන් සොයා ගන්න
Subject Matcher
ඔබ සතුව ඇති කුසලතා අනුව වෘත්තීන් සොයා ගන්න
Skills Matcher
O/L & A/L පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර පුහුණු වන්න
MCQ Past Papers
විවිධ කර්මාන්ත අනුව වෘත්තීන් ගවේෂණය කරන්න
Industry Bullseye