fbpx

නිවැරදි වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

ඔබේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලින් පසුව ඔබ අධ්‍යනය කල යුත්තේ කුමක්ද සහ නියැළිය යුතු වෘත්තීය කුමක්ද යන ප්‍රශ්න වලින් දැවෙමින් සිටින්නේද? එසේ නම් ඔබ පැමිණ  ඇත්තේ නිවැරදි ස්ථානයටයි.CareeMe යනු ශිෂ්‍ය කේන්ද්‍රීය වෙබ් පෝටලයක් (අඩවියක්) වන අතර එමගින් වෘත්තීය සහ අධ්‍යාපනික වූ තෝරා ගැනීම් සිදු කිරීම සඳහා වන පුද්ගලීකරණය කරන ලද වෘත්තීය මාර්ගෝපදේශනයක් සපයනු ලැබේ.

නොමිලේ වෘත්තීය පරීක්ෂණයක් කරන්න!

අපේ වෘත්තීය පරීක්ෂණය‍ කර ඔබේ පෞරුෂත්වයට ගැලපෙන වෘත්තීන් සොයාගන්න

Helps you find careers that match your personality

විවිධ කර්මාන්තයන්හි රැකියාවන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා ගන්න

Popular-Occupations3-1024x994 (1)

නොමිළේ මාර්ගගතව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා මුහුණ දෙන්න  

Do O/L & A/L MCQ online for Free.
මා තෝරා ගත යුත්තේ කුමන වෘත්තියද?
ඉංග්‍රීසි, සිංහල හෝ දමිළ බසින් අපක්ෂපාතී වෘත්තීය උ‍පදෙස් ලබා ගන්න.
Student_Parent -03
Student_Parent -04

ඔබට ප්‍රශ්න ‍තිබේද?

මා විසින් හැදෑරිය යුත්තේ විද්‍යාවද?/වාණිජද?/කලාවද?

උසස් පෙළ විභාගයෙන් පසු මා කළ යුත්තේ කුමක්ද?

මා විසින් හැදෑරිය යුත්තේ කුමන උපාධියද?

මා නිරත විය යුත්තේ කුමන වෘත්තියකද?

මාගේ අධ්‍යයනයන් සඳහා මූල්‍ය පහසුකම් සපයා ගන්නේ කෙසේද?

පිළිතුරු අප සතුවේ.

ශිෂ්‍ය වෘත්තීය උපදේශන සේවාවන්

වෘත්තීය උපදේශකවරයා හමුවන්න

LKR 1999

විශේෂඥ වෘත්තීය උපදේශකවරයෙක් සමඟ පැය 1 ක වෘත්තිය සාකච්ඡාවක්

 

වෘත්තීය පරීක්ෂණය නොමිළේ:

එමගින් ඔබේ වෘත්තීය පෞරුෂය සොයා ගන්න

 

පුද්ගලිකකරණය කරන ලද වෘත්තීය පරීක්ෂණ වාර්තාව:

ඔබට වඩාත් සුදුසු වෘත්තීය විකල්ප පෙන්වයි

 

වෘත්තිය පිළිබඳ සාකච්ඡාව:

ඔබ ඊළඟට කළ යුතුදේ සඳහා පිළිතුරු ලබා ගන්න

 

පුද්ගලිකකරණය කරන ලද වෘත්තීය ක්‍රියාකාරී සැලැසුම් වාර්තා

ඔබ සඳහා වඩාත් සුදුසු අධ්‍යාපන සහ වෘත්තීය මාර්ග දැන ගන්න

පිටු 5කට වැඩි තොරතුරු

 

වෘත්තීය මාර්ගෝපදේශකයෙකු  හමුවීම සඳහා අමතන්න - 077 9798480 

වෘත්තීය උපදේශකවරයෙක් හමුවීමට පෙර වෘත්තීය පරීක්ෂණය සම්පූර්ණ කළ යුතුය

 
අපගේ මා‍ර්ගෝපදේශ ප්‍රවේශය
මෙය පියවර 3ක ක්‍රියාවලියකි

අපේ කණ්ඩායම

CareerMe මාධ්‍ය

අපේ හවුල්කරුවන්

Department of Manpower and Employment

The DME under the Ministry of Labour and Trade Union Relations has partnered with CareerMe to provide digital career guidance to support their objective of producing strong professionals for the development of Sri Lanka's human capital.
YouLead_Logo

Youth Employment and Business Startup Program - YouLead!

YouLead! is an aid-funded program that works to improve vocational education and training to create a more skilled workforce in Sri Lanka. They have partnered with CareerMe to provide innovative and modern career guidance to meet its goal.

ප්‍රති ඇමතුමක් සඳහා වන ඉල්ලීම

වෘත්තිය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා CareerMe ඔබට ඉවහල් වන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍යද? ඔබගේ ගැටළුව ඉදිරිපත් කරන්න. අපි ඉක්මනින් ඔබ අමතන්නෙමු. නැතහොත් ඍජුවම අප අමතන්න/ඊමේල් පණිවිඩයක් අප වෙත එවන්න – ඔබ සමග කතා කිරීමට අපි ඉතා කැමැත්තෙන් බලා සිටිමු.   

Demos

Layout

Wide
Boxed